ගවේෂ | Gavesha

Digital electronics magazine of the new generation.

phone
HIGHLIGHTS

Features you love

ESP32

ESP32 බෝඩ් එකත් එක්ක ඉතා පහසුවෙන් වැඩ කරන්න.

Working with ESP32 has never been easier.

Simple

බ්ලූටූත් හරහා ESP32 බෝඩ් එක මොබයිල් එකෙන්ම ප්‍රෝග්‍රෑම් කරන්න. PC එකක් තවදුරටත් අවශ්‍යය නැහැ.

Program your ESP32 over bluetooth. No need of PCs anymore.

සිංහලෙන් ප්‍රොජෙක්ට්ස්

සිත් ඇදගන්නා සුළු DIY ව්‍යාපෘති සිංහලෙන්ම ඉගෙන ගන්න, දැනුම වර්ධනය කරගන්න.

DIY projects presented in Sinhalese just right for the kids in Sri Lanka.

ගවේෂ සමඟ ගවේෂණය කරන්න

Explore with Gavesha

PC එකක් නැතුව වුනත් ඉලෙක්ට්‍රොනික් ව්‍යාපෘති කරන්න ගවේෂ එක්ක පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ Bluetooth හරහා ESP32 එකත් එක්ක සම්බන්ධ වෙන්න විතරයි.

Deploy your code to your ESP32 right from your smartphone through Bluetooth.

perspective phone

ගවේෂ දැන් බීටා සදහා මුදාහැර තිබෙනවා

Gavesha is now available for Beta users

ඇප් එකේ මුල් පරිශීලකයන් අතරින් කෙනෙක් වෙන්න, අදම අපි සමඟ එකතු වෙන්න.

Register with us today to be one of the first few to try out Gavesha.

Get it on Google Play

Gavesha Labs (Pvt) Ltd